Welcome to God movements
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!!
අපි සෑම කෙනෙක්ම දිනපතා සර්ව බළධාරී දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. 🙏🏻🙏🏻🙏🏻ඉතින් ඒ නමස්කාරය තව තවත් ප්‍රසන්න වෙන්න අපි ගීතිකා යොදාගනිමින් දෙවියන් වහන්සේගේ නාමය ඔසවන පිණිස මුළු ආත්මයෙන්ම ගායනා කරනවා. කිතුණූ ගීත වලින් ආශිර්වාදයක් මනසට සැහැල්ලුවක් ලබන අය මාව සබ්ස්ක්‍රයිබ් කරන්න
අලුත් ගීතිකාවක් දාපු ගමන් බලන්න
බෙල් බට්න් එකත් ඔබල තියන්න.
ආමේන්!!!
Admin by #dhanu #d #rox
@ god movements channel
And FB page
Direct link to YouTube
https://www.youtube.com/channel/UCov3Pgh_9tO3LwHE8uM51Pg?view_as=subscriber